විදුහල්පති තුමාගේ පණිවුඩය


අනාගත අභියෝග ජය ගත හැකි නිර්මාණශීලී පරපුරක් බිහි කිරීම උදෙසා අප තිර අදිටනින් යන මේ මාවතට තවත් අභියෝගයක් ජය ගනිමින් නව අන්තර්ජාල පිටුවක් නිර්මාණය කිරීම අගය කොට සලකමි.

21 වන සියවසේ විශ්ව ගම්මානයෙහි සැරිසරන වත්මන් සිසු පරපුරට ලොව විවර කරන්නට අන්තර්ජාලයේ අපගේ ජාතික සිරිත් විරිත් සාරධර්ම හා ගුණධර්ම සුරකිමින් සැරිසරන්නට හැකි නිර්මාණශීලී පරපුරක් බිහි වේවායි ප්‍රාර්ථනා කරමි.

P.A.G. ජයසිංහ
විදුහල්පති
(B.A/P.G.D.E/Dip in P.E)

කාර්යමණ්ඩලය

අපගේ දැක්ම

අනාගත අභියෝග ජය ගත හැකි නිර්මාණශීලී පරපුරක් බිහි කිරීම උදෙසා මං පෙතක් නිර්මාණය කිරීම

අපගේ මෙහෙවර

ජාතික සිරිත් විරිත්, සාරධර්ම හා ගුණධර්ම අගයන අන් මත ඉවසමින් තම මතය නිරවුල් ඉදිරිපත් කරන කුතුහලය හා ගවේශනය තුලින් නිර්මාණශීලී හැකියාවන් පුබුදුවාලන ඉගනුම් පරිසරයකට මං පෙත් විවර කොට චරිතවත් පෞරුෂයකින් යුතු යහපත් පුරවැසියන් බිහි කිරීම